ආදර වැස්ස
වැහි බිඳු හෙමිහිට දඟකර හිනැහෙන
මන්දාරම යට මුතු වරුසාවේ...
කාත් කවුරුවත් නොමැති ලෝකයක
හිනැහී නටනා යුවල සිනාසේ..
හද තුළ ඉහිරෙන සොඳුරු ආදරේ
සැලී වැටෙන වැහි බිඳු හා මුසුවී....
ලොවක් නොදන්නා ප්‍රේම කතාවක
සෙනෙහස් ගීයේ තනුව කියාදේ....
-හශූ-
වැහි බිඳු හෙමිහිට දඟකර හිනැහෙන
මන්දාරම යට මුතු වරුසාවේ...
කාත් කවුරුවත් නොමැති ලෝකයක
හිනැහී නටනා යුවල සිනාසේ..
හද තුළ ඉහිරෙන සොඳුරු ආදරේ
සැලී වැටෙන වැහි බිඳු හා මුසුවී....
ලොවක් නොදන්නා ප්‍රේම කතාවක
සෙනෙහස් ගීයේ තනුව කියාදේ....
-හශූ-
Super
ReplyDelete