හිරුත් සදුත් අතර ආලයෙන් නිමග්න වන්නට ..
වසන්තය හාදකම් කියන හෝරාවක මැයි තුරු පෙළ යට උණුසුම විදින්නට ..
තුසර මල් වහින මොහොතක ආදරෙන් මුමුණන්නට ..
දෙකම්මුල් මත ඉහෙන පිනි බිදෙක මුව දොවන්නට ..
××ප්‍රේමයක් නැතිය මට අක්බාර් පාලම මත හිද බොළද පෙම් බස් දොඩන්නට ..
හැඩුමට හඩන්නට දී යතාර්ථය කියන්නට ..
පුන්චි මදහසකින් වුව සාංසාරික දුක නිවන්නට ..
එක වදනින් හද ම එළිය කරන්නට ..
ඇසිපිය ගසන සැණයෙන් මා කියවන්නට ..
හැකි ..
××ප්‍රේමයක් ඇතිය මට
ලොවක අගයන්නට ..
Navodya Gamage

Comments
Post a Comment