-කාලයයි යළිත් සිතන්නට අපි
අපි,අපි ගැනම නැවතත් සිතා-
නායකයන්ගේ සුදු ඇදුම් වල ලේ පැල්ලම් සේදීමට නාන කාමරයේ සිට අධිකරණය දක්වා වන්දිභට්ටයෝ අපමණ සිටිත්...
ගෙවල්,ඉඩම් සොරකම දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ තුළට හසු නොවීම සංශයාර්ථයක් බැව් සැබෑය...
වර්තමානයේ අලුත්ම ශිල්පය වනාහී දඩුවම් නොලැබෙන සොරකම නොවේ ද...
පොල්ගෙඩි හොරකමට පොලීසිය,උසාවිය පැවැත්වෙන අතර හෙරොයින් ජාවාරමට ඒ දෙකම මුනිවත රකින අයුරු මොනවට කියම් ද...
ශ්‍රේෂ්ඨ වූ අධිකරණයේ තීන්දු හුදෙක් වචනාර්ථයන් පමණක් වීම වටින්නේ ද...
කළ යුත්තේ සර්වබලධර ව්‍යවස්ථාව රැකීමට හැකි උගත්,බුද්ධිමතුන් පමණක් මැතිසබයට යැවීම යි...
හිතන්න සියවරක්...
මෙය ඔබේත් මගේත් වගකීම වනු ඇති...
-නවෝද්‍යා ගමගේ-

Comments
Post a Comment