යහපත් පුද්ගලයකු නිර්මාණය කිරීමට අවශ්‍ය සාධක

ආදරය
කරුණාව
සතුට
ක්‍රීඩාව
විනෝදය
කලාව

මත් ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

තහනම් මත්ද්‍රව්‍ය
විෂ මත් ද්‍රව්‍ය
පාලනයට යටත්
අරක්කු, සිගරට්


මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන හේතු
I. ප්‍රචාරනය
II. සුලභත්වය
III. සැප අත්දැකිමක් බව
IV. කැපී පෙනිම සදහා
V. නොදැනුවත්කම
VI. නරක මිතුරු ඇසුර
VII. ආතතියෙන් මිදීමට විද්‍යාත්මක ක්‍රමවේද පිලිබද නොදැනුවත් භාවය
ඇබ්බැහිවීම (Addiction )
මත්ද්‍රව්‍ය
පරිසරය
පෞරුෂය
.....


ඇබ්බැහි වීමේ ලක්ෂණ
ජිවිතයේ පළමු අවශ්‍යතාවය බවට පත්වීම.
මත් ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය සහ කුමන ක්‍රමයකින් හෝ එය ලබා ගැනිම.
මත් ද්‍රව්‍ය ගන්නා මාත්‍රාව ක්‍රම ක්‍රමයෙන් වැඩි කිරිම.
මානසික සහ ශාරිරික සෞඛ්‍යයට මත් ද්‍රව්‍ය නැතිව බැරිවීම.
මත් ද්‍රව්‍ය භාවිතා නොකලහොත් විරමන ලක්ෂන ඇතිවීම.




ශ්‍රි ලංකාවේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් හට උරුම අනිවාර්ය ස්ථාන 03
පිලිකා රෝහල මහරගම
බන්ධනාගාරය වැලිකඩ
මානසික රෝහල අංගොඩ



මත් ද්‍රව්‍ය භාවිතය පුද්ගලයන්ට බලපාන ආකාරය
ශාරීරික වශයෙන්
මානසික වශයෙන්
සාමාජිය වශයෙන්
ආර්ථික වශයෙන්



ශාරීක බලපෑම

කෙටි කාලීනව
අප්‍රසන්න දුගඳ
කරකැවිල්ල
ආහාර අරුචිය
කැස්ස.
සාමාන්‍ය ක්‍රියා කාරිත්වය අඩපනවීම
සාමාන්‍ය පුද්ගල හැසිරීම පාලනයෙන් ඉවත් වීම
දිගු කාලීනව
ශරිරය අවලස්සන වීම
වෙවිලීම
ශරීර ශක්තිය දුර්වල වීම
රෝගියකු  බවට පත්වීම
මරණයට පත්වීම



මානසික බලපෑම
‍රබෝධමත් බව, ප්‍රසන්න බව නැතිවිම
තමාගේ පවුල පිලිබද හැගිමක් නැතිවීම
සරළ මානසික රෝග, සංකීර් ණ මානසික රෝග බවට පත්විම
තමාට මහා බලයක් ඇතැයි සිතා ක්‍රියා කිරීම



සාමාජීය බලපැම්
පවුල ආශ්‍රිතව
පවුල් පිඩාවට පත්වීම
පවුල් බිද වැටීම
දරුවන්ගේ අවශ්‍යතාවයන් මග හැරිම
ජිවිතයේ සතුට සීමා වීම
පවුලේ අන් අයගේ සහය නැතිවිම

සමාජය ආශ්‍රිතව
රිය අණතුරු / හසිදි අණතුරු
මන්දපෝෂණය
රෝගි දරුවන් බිහිවීම
සොරුන් මංකොල් කරුවන් බිහිවිම
බන්ධනාගාර ගත වන සංඛ්‍යාවන් වැඩිවීම
පවුල් අසරණ විම
අකාලයේ මියයන සංඛ්‍යාවන් වැඩිවිම
අනාරක්ෂිත පරිසරයන් නිර් මානය විම

ආර්ථික බලපැම්

නිශ්පාදනය අඩුවීම
සෞඛ්‍ය සදහා වැඩි මුදලක් වැය කිරිමට සිදුවීම
දිලිඳුකම වැඩිවීම
බන්ධනාගාර, පුනරුත්ථාපන කඳවුරු සදහා අධික වියදමක් දැරීමට සිදුවීම





බෝකරන්නේ කවුද ?
භාවිතයේ යෙදෙන අය
භාවිතයේ නැති අය
වක්‍ර වෙලඳ ප්‍රචාරක ක්‍රම
චිත්‍රපට
ටෙලි නාට්‍ය
මිත්‍යාමත
විකුණන අය


නිවාරණය
මත් ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම සහ සැපයුම අවම කිරීම

-සරලා සමන්මලී-

Comments

Post a Comment

Popular Posts