අහිමි පෙම
නොසිතු නිමේෂයක
මා දිවිය සිරකළා ඔබේ හදා මඩල තුළ
ඇයි ද?
මෙතරම් පීඩා
පෙර සසර සිට පතා අවා සෙයින්
දැනෙයි අපමණ සෙනහසක්
පෙර කිසිදා නොවු
කෙදින හෝ දැනි නැති
ඇයි ද?
මා සිර කලේ ඔබේ හද මඩල තුළ
දරා ගත නොහැක
මටත් නොදැනී පෙම් කලා ඔබට
කිසි දා එක් නොවිය හැකි සිහිනයක
අහිමි පෙම දරා මම
මගේ නොවනා සිහිනයක........
දිවි ගෙවන්නෙමි සැමදා
දිවි ගමන තුළ නිමක් සොයනා මා
සිහින සොයනා මා
ඒ සිහින
කෙදින හො සැබැවේ දැයි නොවේදැයි
මා නොදන්නමි
මෙතරම් බැදිමක් ඇයිද
තාමත් මට වටහාහත නොහැක
දරා ගත නොහක
කෙළසන්ම් ඔබ පතා එන්නද?
-නදීශා දිල්රුක්ශි-
නොසිතු නිමේෂයක
මා දිවිය සිරකළා ඔබේ හදා මඩල තුළ
ඇයි ද?
මෙතරම් පීඩා
පෙර සසර සිට පතා අවා සෙයින්
දැනෙයි අපමණ සෙනහසක්
පෙර කිසිදා නොවු
කෙදින හෝ දැනි නැති
ඇයි ද?
මා සිර කලේ ඔබේ හද මඩල තුළ
දරා ගත නොහැක
මටත් නොදැනී පෙම් කලා ඔබට
කිසි දා එක් නොවිය හැකි සිහිනයක
අහිමි පෙම දරා මම
මගේ නොවනා සිහිනයක........
දිවි ගෙවන්නෙමි සැමදා
දිවි ගමන තුළ නිමක් සොයනා මා
සිහින සොයනා මා
ඒ සිහින
කෙදින හො සැබැවේ දැයි නොවේදැයි
මා නොදන්නමි
මෙතරම් බැදිමක් ඇයිද
තාමත් මට වටහාහත නොහැක
දරා ගත නොහක
කෙළසන්ම් ඔබ පතා එන්නද?
-නදීශා දිල්රුක්ශි-
Super
ReplyDelete