ඉගිලෙන්න දුර අහසේ ඇති තරම් දුර..
ඇවිදින්න මහ පොළවේ ඕන තරම් දුර..
විස්සෝප නෑ හිතේ සැක නැත් නිසා නුබ ..
මාධවීලා නම් ඇති යනෙන මග තොට..
නොරැවටෙනු මැන
පතිනිය මම යි නුඹ නමින් ඉපදුන..
මාධවියක් ළග නුබ ත් කෝවලන් කෙනෙකු නම්..
දැනගන්න මමත් සාම්ප්‍රදායික කන්නගියක් නොවෙන බව..

❤️💛💙💜

-නවෝද්‍යා ගමගේ-

Comments

Popular Posts